loader image

වැඩසටහන් ☸ Programs

පිංකම් සහ සිදුවීම් ☸ Events & Schedules

භාවනා වැඩසටහන

Meditation Program

ආධුනික අය සඳහා භාවනා වැඩසටහනක් සෑම ඉරිදා දිනකම උදේ  8:30 සිට 10 දක්වා සිදු කෙරෙන අතර ඊට සහභාගි වී අධ්‍යාත්මික දියුණුව සලසා ගන්නා මෙන් මෙත් සිතින් යුතුව දැනුම් දෙමු.

පොහොය සිල් වැඩසටහන

Sil Program

 

 

පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් පැවැත්වෙන සිල් වැඩ සටහන සෑම පසළොස්වක පෝය දිනට ආසන්න ඉරිදා දින සිදු කෙරේ.

 

 

 
A MEDITATION PROGRAM FOR BEGINNERS IS HELD EVERY SUNDAY  FROM 8:30 AM TO 10.00 AM AND WE INVITE YOU TO PARTICIPATE IN IT AND MAKE SPIRITUAL ADVANCEMENT.
 

 

 

SIL PROGRAM TO COMMEMORATE THE FULL MOON POYA DAY IS HELD ON THE NEAREST SUNDAY OF EVERY POYA DAY.

 

 

දහම් පාසල

Dhamma School

ළමුන් හා තරුණයින් සඳහා සතිපතා දහම් පාසල සෑම සෙනසුරාදා දිනකම සවස 2 සිට 5 දක්වා  දී පැවැත්වේ. 

WEEKLY DHAMMA SCHOOL FOR KIDS AND YOUTH WILL BE HELD  EVERY SATURDAY FROM 2 PM – 5 PM.

 

පිංකම් සහ සිදුවීම් - Events & Schedules